...:::E-KiCkS::...
කාවුන්ට කන්න බැරි e-කඩදාසිය.
Monday, February 22, 2010
(නොලැබෙයිද) ආදරය.....
අරුණලු කැලුම් ගෙන
හිරු මඩල නැගෙන සද
කැකුලු හිනැහෙන සීත උදයේ
නුඹේ සුන්දර වත කමල
නෙතු ගැටෙන ඇසිල්ලෙහි
මා සිතට නැගෙන්නේ ආදරය බැව්
සත්තයි....
නුඹේ දෙනෙත අභිමුවෙහි
මා සිත ගොලු වී
මුවින් පිට නොවන
හැගුම් පෙල
ආදරය නොවේ නම්.........
‹
›
Home
View web version