Sunday, March 7, 2010

අපේ දුම්රිය සේවයේ ඉතිහාසයෙන්....

මට මගේ යාලුවෙක් ඊමේල් එකක් එවලා තිබුනා. අපේ දුම්රිය සේවයේ පරණ ඡායාරූප වගයක් එක්ක. ඉතින් මං හිතුවා ඔයාලටත් ඒක ලබා දුන්නොත් හොදයි කියලා. පරණ ‍ඓතිහාසික ඡායාරුප එකතු කරන අයටනම් මෙවා වැදගත් වෙයි.. බලන්නකො කොහොමද කියලා......


 මේ තියෙන්නෙ බණ්ඩාරවෙල නගරය...(මහා මාර්ගයයි දුම්රිය මගයි හමුවන තැන)



ඔහිය දුම්රිය ස්ථානය (1894)



ඒ කාලෙ ඩක්කු මේ වගේ......(ගමන් පහසුවට)


මේ කඩුගන්නාව දුර්ගය 1910දි.....(ඔය කෝච්චියකුත් එන්නෙ)


කොළඹ නුවර දුම්රිය මාර්ගයේ තවත් ස්ථාන කීපයක්.....

 
  

මේ‍ කොළඹ මහනුවර මාර්ගය හදන කාලෙ ගත්ත ජායාරෑප 1860

 

ඒ කාලෙ දුම්රිය මාර්ගයේ පාලමක්.....



 මේ තියෙන්නෙ කඩුගන්නාව දුම්රිය ස්ථානය සදහා පිවිසෙන මාර්ගය . සුප්‍රසිද්ධ ඩෝසන් කුලුණත් පසුසින් තියෙනවා...


 1860දි කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය....
 


සුප්‍රසිද්ධ ගිංතොට පාලම......

1909දි එන්ජින් අංක 66 කුරුණෑගලදී.....

1890 දි කුරුණැගල පොතුහැර දුම්රිය ස්ථානය......

Thursday, March 4, 2010

කදුලට ඉඩක්......

මම අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා. මොකද මේකේ මම ලියන්න හිටියේ තාක්ෂණීක දේවල් ‍වගේ ඒවනේ. මට හිතෙන වෙන වෙන කුරැටු ගී වගේ ඒවා ලියන්න වෙනම බ්ලොග් එකක් හදන්න මං ගොඩක් දවස් ඉදන් හිටියේ. විභාගෙ ඉවර වෙන්නත් ලගයි. දැන් ලියන්න නිදහස තියෙන නිසා ලියන්න පුලුවන්. මේක සිංහ බ්ලොගයට ගන්නකම් ඊ කික්ස් එකෙත් ලින්ක්ස් දාන්නම්. විවේක වෙලාවක එන්නකො.

මගේ අලුත් බ්ලොග් එක   http://love-hurt-tears.blogspot.com/
 කොමෙන්ට් එකක් දාලා යනවනම් ඒක මට ලොකු ශක්තියක් වෙයි......

Tuesday, March 2, 2010

(අ)හිමිවීම.........




කටුක ජීවිතේ පිටුවක් පෙරලා
සොදුරැ වසන්තය උදා වුනා....
ඔබේ ලොවේ හිරැ කුමරුන් වන්නට
පෙර දිනයක මට වර ලැබුණා....

නිල් අහසේ සදවතිය දිලෙන
විට ඔබෙ රුව ඒ මත මට පෙනුනා....
සමන් වැලේ මල් සුවද දැනෙන
විට ඔබ මා ලග යැයි මට දැනුනා....

පෙර සසරේ අප පැතූ පැතුම්
ලෙස ආදරයෙන් මා හා බැදුනා....
ජීවිතයේ දුටු ලස්සන සිහිනය
පෙර දිනයක ඔබ සැබෑ කලා.......

ගායනය- S දසනායක