Friday, March 9, 2012

ගෙදරදිම කොත්තුවක් දාමුද?

-*-
        වැඩිය කවුරුත් නෙදෙන්නවා උනාට ඔය කෝච්චි වලට අමතරව මගේ තව තව විනෝදාංශ කිහිපයක්ම තියෙනවානේ. එයින් එකක් තමා ඔය උයන පිහන වැඩ.  හැබැයි ඉතින් බ්ලොග් අවකාසෙ ඉන්න අපේ මාරයා අයිය වගේ දක්ස කෝකියෙක් වෙන්නනං මට බැරිවා ඕං.කෙහොමින් කොහොමින් හරි ඔන්න ඊයේ ගෙදර ඉන්දෙද්දි පොඩි අයිඩියාවක් ආවා මොකක් හරි කෑමක් ගෙදරදි හදාගෙන කන්න. එවුවා ගියාවෙකො. ආයේ මොකක්ද ඉතිං කෑමකි කියද්දි ඔලුවට ආවේ කොත්තු තමයි. මාත් අතෑරියෙ නෑ. හදලා කෑවා. පින්තූරයක් බුකියේ දැම්මා නිකං ජොලියට වගේ. අප්පේ ඒකට ආපු ප්‍රතිචාර. :D කැමති අය මෙතනිං ගිහිල්ලා බලාගෙන එන්නකෝ.