tag:blogger.com,1999:blog-2915714635318635275.post1884240345760628642..comments2023-07-11T14:19:40.750+05:30Comments on ...:::E-KiCkS::...: ඊයා....... මේ මොන ජරාවක්ද...........~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2915714635318635275.post-83514235908497107532011-09-09T08:26:42.608+05:302011-09-09T08:26:42.608+05:30චූ චූ hikzzචූ චූ hikzzචන්දිකnoreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-2564377483452642011-04-18T08:51:02.083+05:302011-04-18T08:51:02.083+05:30:s නියමයි... චුයින්ගම් අර කිව්වා වගේ තැන තැන අලව...:s නියමයි... චුයින්ගම් අර කිව්වා වගේ තැන තැන අලවන එකනම් මහ කැත වැඩක්. පන්ති කාමරේදි අනන්තවත් තියෙනවා ඊයා..........මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-67061487237524903062011-03-21T11:06:42.335+05:302011-03-21T11:06:42.335+05:30@නෙරංජි
අපොයි ඔවු අපි දන්නව මෙයාලගෙ වැඩ. අර දාලා ත...@නෙරංජි
අපොයි ඔවු අපි දන්නව මෙයාලගෙ වැඩ. අර දාලා තිබ්බෙ මොකක්ද වික්රමයක්. :i~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-4428091499775727692011-03-21T09:39:08.938+05:302011-03-21T09:39:08.938+05:30:a.......:c මගෙ සහෝදරයා කොහෙන් මේවා හොයා ගන්නවාද ම...:a.......:c මගෙ සහෝදරයා කොහෙන් මේවා හොයා ගන්නවාද මන්දා!...අපිත් සයිස් වැඩියෙන් දාන කෙල්ලන්ට ඔහොම වැඩ කරනවා...ඕවා මරු වැඩ..නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-37187986030555538752011-03-20T20:24:46.898+05:302011-03-20T20:24:46.898+05:30චුයින්ගම් නිසානම් සිදුවෙන අනතුරු බොහෝමයි :o
ඔය චු...චුයින්ගම් නිසානම් සිදුවෙන අනතුරු බොහෝමයි :o
ඔය චුයින්ගම් බබල්ගම් කියන්නේ ජාති 2ක් නේ :aපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-62790595916820895012011-03-20T07:55:20.893+05:302011-03-20T07:55:20.893+05:30@bunny
හැබැද බනියො? :c බලාගෙන රැවුලෙ පටලැවෙයි. :o...@bunny
හැබැද බනියො? :c බලාගෙන රැවුලෙ පටලැවෙයි. :o~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-16107039197821648892011-03-20T07:45:51.750+05:302011-03-20T07:45:51.750+05:30ඊයා..මට නම් පේන්න බැ චුයින්ගම්..හැක්..මල ජරාව..මන්...ඊයා..මට නම් පේන්න බැ චුයින්ගම්..හැක්..මල ජරාව..මන් නම් කන්නැ ඔව්වා... එත් ඉතිං හිටපු ගමන් හපනවා :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-50730659107394117542011-03-20T07:32:07.662+05:302011-03-20T07:32:07.662+05:30@ නිම්ෂා
ඇත්ත. ඕක හැම රටේම වසංගතයක්. හැබැයි ඉතින් ...@ නිම්ෂා
ඇත්ත. ඕක හැම රටේම වසංගතයක්. හැබැයි ඉතින් අර කිවවත් වගේ සමහරැන්ට ඕකක් හපන්නෙ නැතුවම බෑ. :a~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-16057769534855748432011-03-20T04:41:57.383+05:302011-03-20T04:41:57.383+05:30ඔය චුයින්ගම් කේස් එකනම් සැරේට මෙහෙත් තියෙනවා--- අප...ඔය චුයින්ගම් කේස් එකනම් සැරේට මෙහෙත් තියෙනවා--- අප්පා..අවුලක් නැ...හෙහ්..කම්මැලිකමට හොදයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-20986176618839349422011-03-19T21:43:33.777+05:302011-03-19T21:43:33.777+05:30@pravin
අපොයි. ඉතින් කොහොමද අයින් කරේ? ලේසි නැහැනෙ...@pravin
අපොයි. ඉතින් කොහොමද අයින් කරේ? ලේසි නැහැනෙ ඕව අයින් කරන එක. :b~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-85356194000048435332011-03-19T21:36:13.181+05:302011-03-19T21:36:13.181+05:30හප්පා මේ ගිය සතියෙත් බස් එකේ සීට් එකක තිබිල මගේ කල...හප්පා මේ ගිය සතියෙත් බස් එකේ සීට් එකක තිබිල මගේ කලිසමේ ඇලිලා තිබුනා චුයිංගම් එකක් :fIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-18865429062746368752011-03-19T20:16:45.004+05:302011-03-19T20:16:45.004+05:30මේකේ තියෙන්නේ ෆේස්බුක් ෆලෝ එක විතරයි හාවි. ඒකනම් ...මේකේ තියෙන්නේ ෆේස්බුක් ෆලෝ එක විතරයි හාවි. ඒකනම් වැඩ. පොඩ්ඩක් රීෆ්රෙෂ් පාරක් දාලා බලන්න. :a~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-4658669366921318972011-03-19T20:14:33.531+05:302011-03-19T20:14:33.531+05:30අනේ අම්මප මොනා කියනවද? ඕක හොඳවෙනවා. මට අහන්නත් බැර...අනේ අම්මප මොනා කියනවද? ඕක හොඳවෙනවා. මට අහන්නත් බැරිවුණා. හැබෑට දැන් මොකද තත්වෙ හාවියෝ? :b~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-5602060987314622702011-03-19T20:13:28.743+05:302011-03-19T20:13:28.743+05:30මට මේක ෆලෝ කරන්න බෑනේ අයියා....... :bමට මේක ෆලෝ කරන්න බෑනේ අයියා....... :bහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-82950715681995826632011-03-19T20:12:19.342+05:302011-03-19T20:12:19.342+05:30එච්චර කල්ද????? :e
මං ඉතින් දැන් කකුල් කැඩිච්ච එක...එච්චර කල්ද????? :e
මං ඉතින් දැන් කකුල් කැඩිච්ච එකීනේ අයියා...... :f :f :f :fහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-7170833762009635342011-03-19T20:04:47.778+05:302011-03-19T20:04:47.778+05:30අම්මෝ සෑහෙන්න කාලෙකින් හාවි ඇවිල්ල.. :cඅම්මෝ සෑහෙන්න කාලෙකින් හාවි ඇවිල්ල.. :c~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-22402456473785241522011-03-19T20:02:37.107+05:302011-03-19T20:02:37.107+05:30:c :c :c :c
දෙයියනේ කියලා මට ඔය චුයින්ගම් ගාය නෑ....:c :c :c :c

දෙයියනේ කියලා මට ඔය චුයින්ගම් ගාය නෑ. හැබැයි මට පෙන්නන්න බෑ පොන්ටින් අයියා මැච් පුරාවටම වික වික චුයිංගම් කෑම. :lහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-84922702599824967782011-03-19T19:54:22.429+05:302011-03-19T19:54:22.429+05:30:j
kanna narakai owa:j
kanna narakai owaAnonymousnoreply@blogger.com