tag:blogger.com,1999:blog-2915714635318635275.post4064998220507026317..comments2023-07-11T14:19:40.750+05:30Comments on ...:::E-KiCkS::...: මෙතැනින් මාරු වෙනු - මාරු වෙන්න ගිහින් මාරු වෙන්න වෙයිද?~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2915714635318635275.post-41843521026955717502011-06-13T16:57:06.076+05:302011-06-13T16:57:06.076+05:30පස්සේ මතක් වුනේ. ළඟදි කොළඹදී ට්රැෆික් එකකට සෙට් ව...පස්සේ මතක් වුනේ. ළඟදි කොළඹදී ට්රැෆික් එකකට සෙට් වෙලා නවත්තන් උන්නා. ගෑනූ ලමයෙක් වටපිට නොබලා බිම බලාගෙනම කහ ඉර මාරුවෙනවා. එක අතක් අල්ල විතරක් පොලොවට සමාන්තරව තියාගෙන. ඩ්රයිව් කරන එකා බලන් ආවොත් හොඳයි. නැත්නම් ! අර ළමයට 6th sense තිබුනද දන්නෑ..:cචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-61922936241623465302011-06-13T16:54:51.182+05:302011-06-13T16:54:51.182+05:30අපි වාහනයක් පදවන කොට හදිසියේ කහ ඉර පනින කෙනෙක් දැක...අපි වාහනයක් පදවන කොට හදිසියේ කහ ඉර පනින කෙනෙක් දැක්කම මල පැනලා බැනගෙන යනවා වගේ තමයි අපි පාර පනින කොටත් අපේ වැරදි වලට අනෙක් රියදුරෝ බැන බැන යනවා ඇති. හොඳම වැඩේ අරය කලා මෙයා කලා කියන්නැතිව තමන් හරියට කරන එක. ඩ්රයිව් කරන වෙලාවට තමන්ට දැනෙන අපහසුව ගැන මමතක් කරගෙන අනෙක් රියදුරන්වත් ඒ අපහසුවෙන් ගලවගන්න වැඩ කලානම් හරි.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-15710095080236719462011-06-13T15:12:40.256+05:302011-06-13T15:12:40.256+05:30මමත් දකින දෙයක් තමයි කහ ඉරෙන් ගමන් කරද්දි සමහරු මා...මමත් දකින දෙයක් තමයි කහ ඉරෙන් ගමන් කරද්දි සමහරු මාර ලොකු කමක් වගේ එකක් හිතට අරං ලතාවකට ගමන් කරන එක.
දෙන්න හිතෙනවා අර වෙලාවට.....

අනික ඒ වගේ අය මේ වගේ වැදගත් ලිපියක් වත් බලන්නේ නෑනේ.නොදන්න ටික ඉගෙන ගන්නවත්.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-34869587049089564452011-06-13T09:19:34.529+05:302011-06-13T09:19:34.529+05:30කහ ඉර තිබුනා කියලා නැහැ පාර බලලා පනින්න ඕන ..........කහ ඉර තිබුනා කියලා නැහැ පාර බලලා පනින්න ඕන .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-86889859208746916332011-06-13T05:54:04.869+05:302011-06-13T05:54:04.869+05:30ගිය අප්රියෙල් මාසේ දවසක ගාලු පාරේදී මම කහ ඉර ළඟ න...ගිය අප්රියෙල් මාසේ දවසක ගාලු පාරේදී මම කහ ඉර ළඟ නවත්වල පදිකයන් කීප දෙනෙකුට පාර හරහා යන්න ඉඩ දුන්න, මගෙ පිටි පස්සෙන් ආව බස් එකක්, වම් පැත්තෙන් දාල මට ඉස්සර වුනා, අර පදිකයන් ගැන කිසිම සැලකීමක් නැතුව. ඒ කට්ටිය බස් එකට යට නොවී බේරුනේ පුරුවේ වාසනාවකට.sanawijehttps://www.blogger.com/profile/09442514557514070977noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-43344737090695265422011-06-13T00:36:29.226+05:302011-06-13T00:36:29.226+05:30අම්මෝ කහ ඉරෙන් පාර පනිනව කියන්නේ දැලි පිහියෙන් කිර...අම්මෝ කහ ඉරෙන් පාර පනිනව කියන්නේ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. මොකද හැප්පෙන තරමක් හැප්පෙන්නේ කහ ඉරෙන් පාර පැන්නම. කවදාවත් අහල තියනවද කහ ඉරෙන් නැතුව වෙන තැන් වලින් පාර පැනල හැප්පිලා කියල. ඇත්තමයි මම නං අහල නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-84820865943655162922011-06-12T19:46:58.656+05:302011-06-12T19:46:58.656+05:30සම්පුර්ණ ඇත්ත කහ ඉර උඩ ගාටනවා මිනිස්සු.එයාලට ලියලා...සම්පුර්ණ ඇත්ත කහ ඉර උඩ ගාටනවා මිනිස්සු.එයාලට ලියලා දීලා වගේ :( මම නම් කහ ඉරේදි දුවලා යනවා :D පාරත් දෙපැත්තම හොඳට බලලා තමා පනින්නේ :)මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-76158426864033255542011-06-12T19:26:21.726+05:302011-06-12T19:26:21.726+05:30බොහොම වැදගත් කතාවක්! මේ ටික මේ වගේම හැමෝටම හිතිල ඇ...බොහොම වැදගත් කතාවක්! මේ ටික මේ වගේම හැමෝටම හිතිල ඇති වුණත් ඒ වෙලාවෙදි කව්රුවත් මේව තකන්නෙ නැති එකයි වැරැද්ද. ඒ කියන්නෙ මගෙ අතිනුත් වැරදි අනන්ත වෙනව ඇති. නමුත් පුළුවන් හැම වෙලේම කහ ඉරක් තියෙන තැනකින් පාර පනින එකනම් මම ටික කාලෙක ඉඳන් සැලකිල්ලෙන් කරන දෙයක්. කහ ඉරේදි පදිකයො මන්දගාමී විම නම් මාර ඇත්තක්. සමහර වෙලාවට කහ ඉරෙන් මාරු වෙන්න ගියාම එපා වෙනවා ලත වෙවී පාර මාරු වෙන අය නිසා. පදිකයෙක් විධියට මම කහ ඉර උඩදි ඕන තරම් මිනිස්සුන්ව ඕවර් ටේක් කරල ඇති. :-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-61007970886583774192011-06-12T18:19:07.156+05:302011-06-12T18:19:07.156+05:30දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත...දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්තම්
ඉක්මනින්ම මාරු වෙන්නපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-29811728845456405242011-06-12T18:18:48.722+05:302011-06-12T18:18:48.722+05:30හා උපදෙස් පිලිපදින්නම් ගොඩාක් වෙලාවට මම කහ ඉරෙන් ත...හා උපදෙස් පිලිපදින්නම් ගොඩාක් වෙලාවට මම කහ ඉරෙන් තමා පනින්නේ.. ඒ වගේම ගොඩාක් වෙලා බලලා බලලා තමා පනින්නේ. :qහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com