tag:blogger.com,1999:blog-2915714635318635275.post5383638789110156989..comments2023-07-11T14:19:40.750+05:30Comments on ...:::E-KiCkS::...: පොඩ් එකාගෙ රචනාව - අවුරුද්ද ඉවර විය~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2915714635318635275.post-58120943994832693522011-04-18T15:02:30.138+05:302011-04-18T15:02:30.138+05:30"ඒකේ තිබුණු තේ වතුර බෝතල් ටික අර මාමලා තාත්තා..."ඒකේ තිබුණු තේ වතුර බෝතල් ටික අර මාමලා තාත්තා එක්ක බිවුවාය."
පට්ට කතාව බංwiawhttps://www.blogger.com/profile/17665611825129088203noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-33816270279919898172011-04-18T08:09:11.222+05:302011-04-18T08:09:11.222+05:30මගේ අවුරුද්දත් මෙලෙසින්ම ගෙවී ගියෝය....මගේ අවුරුද්දත් මෙලෙසින්ම ගෙවී ගියෝය....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-10492599328031682082011-04-16T19:57:56.186+05:302011-04-16T19:57:56.186+05:30:n :n පොඩි එකාගේ වයසේ හැටියට රචනාව හොදය.:n :n පොඩි එකාගේ වයසේ හැටියට රචනාව හොදය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-54763981849508095892011-04-15T21:08:38.037+05:302011-04-15T21:08:38.037+05:30:n අනේ පොඩ් එකෝ.. රචනාව ෆට්ටය.. මගේ සිංහල ලිවිමේ හ...:n අනේ පොඩ් එකෝ.. රචනාව ෆට්ටය.. මගේ සිංහල ලිවිමේ හැකියාව වැඩි දියුණූ කරගන්න උඹ ලගට ටියුෂන් එන්ට හිතයි... සුපිරිය... එළය කියන්නට වදන් නැත... ඔහේලාගේ අවුරුදු වගේම අපේ අවුරුද්දත් නිමාවිය... :aKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-83566362778907784132011-04-15T17:30:07.539+05:302011-04-15T17:30:07.539+05:30@සඳරු
පොඩිඑකාට දැක්කූ සහයෝගය ගැන පොඩි එකාට හෙන සතු...@සඳරු
පොඩිඑකාට දැක්කූ සහයෝගය ගැන පොඩි එකාට හෙන සතුටුයි. ඒ නිසා එසේම වේවා කියා පොඩි එකා පාර්තනා කොරති :n~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-6693594405366140402011-04-15T17:24:35.733+05:302011-04-15T17:24:35.733+05:30පොඩි කමටද මේ පොඩි එකා රචනාවක් ලියලා තියෙන්නේ ?. පො...පොඩි කමටද මේ පොඩි එකා රචනාවක් ලියලා තියෙන්නේ ?. පොඩි එකාගේ තාත්තා ගෙනාපු රට වතුර බෝතලයක් මාටියා පාර ගහන්න තිබුනා නේද ? අපරාදේ

රචනාව නම් පහර ..

සුබ අලුත් අවුරුද්දක් වේවා පොඩි එකෝ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-56448501229894090112011-04-15T17:17:59.656+05:302011-04-15T17:17:59.656+05:30@කතන්දර මාමා
පොඩ් එකාගෙ ලියුං කරදහිය කියවා බැලූ මා...@කතන්දර මාමා
පොඩ් එකාගෙ ලියුං කරදහිය කියවා බැලූ මාමාට පොඩි එකා ස්තුති කරන්නෙමු! මාමාටත් සුබ අලුත් අවුරැද්දක් වේවා කියා පොඩි එකා පාර්තනා කොරනවාය!!

@රොබින්
පොල ගැන නම් කියන්නට එපාය. පොඩි එකා පොලට හෙන බයය. පැලීගිය බඩගෙඩිය ඉක්කනට සනීප වෙන්න කියා පොඩි එකා පතනවාය.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-59241128661769421922011-04-15T16:59:58.227+05:302011-04-15T16:59:58.227+05:30පට්ටය. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ඉරිදා පොලෙත් නැ...පට්ටය. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ඉරිදා පොලෙත් නැති තරම් මැක්සාය. හිනාවී මගේ බඩ පැලුනාය. නේස් අක්කා මැහුම් ගහමි. ඒ අතර මෙය ලියනවාහුය.

:n:nරොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-90334154373169760762011-04-15T16:56:51.030+05:302011-04-15T16:56:51.030+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-53535546999918630062011-04-15T15:03:35.530+05:302011-04-15T15:03:35.530+05:30@ හා පැටිස්
හා පවුලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් ව...@ හා පැටිස්
හා පවුලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පොඩි එකා ප්රාර්ථනා කරති. :d

@සු.බ.හේ
පොඩි එකා තාම ඒවට පොඩී කියා උගේ තාත්තා ඌව එලෙව්වාය.. :c~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-26028047460672295482011-04-15T14:25:01.577+05:302011-04-15T14:25:01.577+05:30පොඩි එකාගෙ අම්මිට තාත්ත ගෙනාව නිවිච්ච තේ ටිකක් කටේ...පොඩි එකාගෙ අම්මිට තාත්ත ගෙනාව නිවිච්ච තේ ටිකක් කටේ හලාගත්තෙ එහෙම නැද්ද?:dසුදර්ශන බංඩාර හේරත්https://www.blogger.com/profile/01969390966400235405noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-61692034711480120982011-04-15T14:13:19.266+05:302011-04-15T14:13:19.266+05:30මට මුලින්ම ඇති වූ පැනය මේ පොඩි එකාගේ පියාණෝවග...මට මුලින්ම ඇති වූ පැනය මේ පොඩි එකාගේ පියාණෝවගේ බ් ලොග් පිටුවද යන්නය. පොඩි එකානම් හොඳය. පොඩි එකාගේ කතාව ඊටත් වඩා හොඳය. හැබැයි වැඩ නම් පොඩි වයසට නොගැලපෙන් නෝය..........

පොඩි එකාටත් පවුලේ සැමටත් සියළු බලාපොරොත්තු ඉටුවන, සතුට සොම්නස සපිරි නිදුක් නිරෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා......!!!! හාවි හා හාවා පතන්නෙමි.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-64901837475622186832011-04-15T11:55:10.895+05:302011-04-15T11:55:10.895+05:30පොඩි එකාගේ ආචාරය.... :sපොඩි එකාගේ ආචාරය.... :s~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-10098054491584650092011-04-15T11:46:18.557+05:302011-04-15T11:46:18.557+05:30ලියපු පොඩි එකාටත් ස්තූතියි. :oලියපු පොඩි එකාටත් ස්තූතියි. :oපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-32947628298822079542011-04-15T11:42:42.176+05:302011-04-15T11:42:42.176+05:30තිත්ත ඇත්ත හරිම ලස්සනට ලියලා :)
හරිම ලස්සනයි. මම ...තිත්ත ඇත්ත හරිම ලස්සනට ලියලා :)
හරිම ලස්සනයි. මම නං රස වින්දා.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-76838240694568633482011-04-15T10:49:32.225+05:302011-04-15T10:49:32.225+05:30අසරණ පොඩි එකා :nඅසරණ පොඩි එකා :nහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-82744217426461577812011-04-15T10:25:45.477+05:302011-04-15T10:25:45.477+05:30පොඩි එකාට තේරෙන හරිය ඇතිය.. ඔයිට වඩා තේරුන්ගන්නට...පොඩි එකාට තේරෙන හරිය ඇතිය.. ඔයිට වඩා තේරුන්ගන්නට ඕනිම නැත..:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-24079206113763617662011-04-15T10:23:31.758+05:302011-04-15T10:23:31.758+05:30මටත් දැන් උක්ත ආඛයාත මොන්ගල් වගේයෑ :)මටත් දැන් උක්ත ආඛයාත මොන්ගල් වගේයෑ :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-68066706601221253992011-04-15T10:08:39.416+05:302011-04-15T10:08:39.416+05:30පොඩි එකාගේ රචනාව මම බැලවාය.:q එහෙත් මූ පොඩි එකෙක් ...පොඩි එකාගේ රචනාව මම බැලවාය.:q එහෙත් මූ පොඩි එකෙක් බව නොසිතුවෝය.:m මූ අම්බානක පැහිලේය.:d මු මොකට උපන්නාදැයි අපි සිතුවෙමි..:i මූ රතු තුවා මාමා ට අකමැති බව ලොව බොහෝ අය දන්නෙමිය.:b මූ සුදු වැන් එකකින් අරන් යනු ඇතැයි මම බලාපොරොත්තු වන්නෙමු.:cනෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-87166147711852630532011-04-15T09:31:13.709+05:302011-04-15T09:31:13.709+05:30අනේ අපෝයි :a පොඩි එකාගේ කථාව අපූරුයි :jඅනේ අපෝයි :a පොඩි එකාගේ කථාව අපූරුයි :jමලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-64149015620885347232011-04-15T09:17:44.727+05:302011-04-15T09:17:44.727+05:30පොඩි එකාගෙ රචනාව චෝක්ය :qපොඩි එකාගෙ රචනාව චෝක්ය :qබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-71016526444428782442011-04-15T09:12:58.249+05:302011-04-15T09:12:58.249+05:30පට්ටපට්ටThusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-87259791758479310162011-04-15T09:00:35.529+05:302011-04-15T09:00:35.529+05:30නියමයි මචං. ඔහොම ලියාගෙන යමුකෝ ..........නියමයි මචං. ඔහොම ලියාගෙන යමුකෝ ..........Shaminda Ekanayakahttps://www.blogger.com/profile/06499564860684437375noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-10425060078490197592011-04-15T08:57:14.855+05:302011-04-15T08:57:14.855+05:30මේක කියවා බැලුවෝය :DDDDමේක කියවා බැලුවෝය :DDDDවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-88651642241007242802011-04-15T08:55:25.370+05:302011-04-15T08:55:25.370+05:30හි හි... නරකම නෑ..හි හි... නරකම නෑ..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.com