tag:blogger.com,1999:blog-2915714635318635275.post7233822461011705158..comments2023-07-11T14:19:40.750+05:30Comments on ...:::E-KiCkS::...: බුදු අම්මෝ!!!! අත ලඟම ඉන්න යාලුවගෙන් මෙහෙම ආතල් එකක් ලැබිල නැද්ද?~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2915714635318635275.post-63506245533557481202011-06-03T19:28:54.286+05:302011-06-03T19:28:54.286+05:30මටත් ඕක ගොඩක් වෙලාතියෙනව. ඉස්සර මොනිටරෙනුත් තිබුන....මටත් ඕක ගොඩක් වෙලාතියෙනව. ඉස්සර මොනිටරෙනුත් තිබුන. දැං CPU එකෙන් විතරයි. සුලුවට වදින්නෙ. :d දවසක් අපේ නංගිට වැදිල.. ඒකෙනුත් බැනුම් අහන්න වුනේ මට.. :bAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-6315668792414957562011-05-21T23:25:59.593+05:302011-05-21T23:25:59.593+05:30ade chandika aiya mata wadinne ara palaweni krame ...ade chandika aiya mata wadinne ara palaweni krame nisa...mama use karanne 2pin cord 1k..ekai awla...ambanakata wadinawa..samahara welawata maralma athala.. :iAnonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-8938963840658653352011-05-20T10:44:52.464+05:302011-05-20T10:44:52.464+05:30සමහර කඩෙන් ගන්න ත්‍රී පින් කේබල්වල ඇතුලෙ තියෙන්නෙ ...සමහර කඩෙන් ගන්න ත්‍රී පින් කේබල්වල ඇතුලෙ තියෙන්නෙ වයර් දෙකයි අර්ත් එක නැහැ ....... මට එහෙම වෙලා තියනවා ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-88871596426806378252011-05-02T08:36:11.672+05:302011-05-02T08:36:11.672+05:30:h මට කරන්ට් වැදිලා කියෙනවා 6 පාරක්...
සුළු 4 ය...:h මට කරන්ට් වැදිලා කියෙනවා 6 පාරක්...
සුළු 4 යි...මාරාන්තික දෙකයි...මට ත් පරිගණකය සඳහා තෙකූරු පේනුව ක් පාවිචිචි කළා...ඒක තමා මට සත්කාරෙ කළේ...:o ඉස්සර තිබ්බ එකෙන් නම් අම්බානක වදිනවා >l...ඒවා ගනන් කළෙත් නැහැ.දවසක් ස්විච් එක දාලා තිද්දි ප්ලග් එක ගහන්න ගිහින්...අතෙන් පටන් ගත්ත හිරි වැටිමක් දණිස්සෙන් එළියට ගියා වගේ මතකයි...මාව පස්සට විසි වුණා :c.. එදා අපේ ගෙදර මට මාර තැන කරන්ට් වැදෙනවා කියන්නෙ සුළු පටු දෙයක්ද?.. :kනෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-21460129240962716432011-04-29T17:19:05.331+05:302011-04-29T17:19:05.331+05:30හපෝ කතා කරන්ඩ එපා! ලැබ් එකේ හෙන වැදගත් විදිහට කතා ...හපෝ කතා කරන්ඩ එපා! ලැබ් එකේ හෙන වැදගත් විදිහට කතා කර කර ඉඳලා මම සිලෙක්ට් කරන්න පොටෝ එකක් පෙන්නුවා උන්ගෙ මොනිරේට අත තියලා. අත තිබ්බා විතරයි "වැදගත් කම දෙපිටිං ගියා"Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-9464524987987224122011-04-29T14:49:29.749+05:302011-04-29T14:49:29.749+05:30ලඟදි ගෙදරක දැක්ක මල්ටි ප්ලග් එහෙකට ගහල තිබුන විදුල...ලඟදි ගෙදරක දැක්ක මල්ටි ප්ලග් එහෙකට ගහල තිබුන විදුලි උපකරණ ප්‍රමාණය, පිස්සු හැදෙන සඳ.... :bObserverhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-24274547101822366442011-04-29T09:45:08.770+05:302011-04-29T09:45:08.770+05:30මටත් වැදිලා තියෙනවා හැබැයි මගේ එකේ කවදාවත් කරන්ට් ...මටත් වැදිලා තියෙනවා හැබැයි මගේ එකේ කවදාවත් කරන්ට් වදින්නේ නෑ :n මගේ යාලුවාගේ කොම්පීතරෙන් තමා මට වැදු :l නේ මගේ යාලුවාගේ අයියාට එක පාරක් කරන්ට් වැදිලා අඩි 3ක් විතර වීසි වෙලා ගිහින් බිම වැටුනේ :oශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-89263830127727890312011-04-29T09:20:36.670+05:302011-04-29T09:20:36.670+05:30ප්‍රතිචාර දක්කපු උඹලා හැමෝට ස්තූති වේවා....
@ ඉන්...ප්‍රතිචාර දක්කපු උඹලා හැමෝට ස්තූති වේවා....

@ ඉන්දරේ- අඩේ හොඳ නෑ බං. ඔය ටික අපේ ගෙදරට ගෙනල්ල දාහං. :c

@වැප්- හැබෑට මොනාද බං ඒ විදිලි උප කරණ? ගුවන් විදුලියද? :e

@ අනුරාධ- අප්පට සිරි උඹත් එනවද? :c

@ හසියා- උඹ මොනිටරේ ලෙව කන්නෙ අහවල් එකකටද ඈ..... :i~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-30970994800743093112011-04-29T08:45:06.324+05:302011-04-29T08:45:06.324+05:30මං නං මගේ කෙම්පුතරේ මොනිටරේ උඩ බත් හලාගෙන ලෙවකෑවත්...මං නං මගේ කෙම්පුතරේ මොනිටරේ උඩ බත් හලාගෙන ලෙවකෑවත් වෙන එකෙක්ගේ ගෙදරක ගිහින්නම් කවදාවත් අල්ලන්නේවත් නෑ....මොකද මට ටිකක් කරන්ට් වැදීමේ ප්‍රවණතාවය වැඩයි අනිත් අයට වඩා....ලෝල්ස්....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-63468796724631321062011-04-29T08:06:45.965+05:302011-04-29T08:06:45.965+05:30අර උඹේ යාලුවට පොලව තෙත මදිනම් කියපන්. මාත් ඇවිත් ඌ...අර උඹේ යාලුවට පොලව තෙත මදිනම් කියපන්. මාත් ඇවිත් ඌට සපෝට් එකක් දෙන්නම් :D

@වැප්
මචන් උඹලයි ගෙදර මොනවද තියෙන විදිලි උපකරණ. උඹලා දැන් ඒ වැඩත් කරනවද? එවෙන් කරන්ට් එක වැඩියෙන් යනවනම් බුරුමයක් ගනින්. අතේ බලෙන් වැඩ කරන්නේ. :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-21238738648714686032011-04-29T07:40:07.266+05:302011-04-29T07:40:07.266+05:30:c:cහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-64234649051317932092011-04-28T22:26:56.133+05:302011-04-28T22:26:56.133+05:30අපේ ගෙදරත් බොහෝ විදිලි උපකරණ විලින් විදුලිය කාන්ද...අපේ ගෙදරත් බොහෝ විදිලි උපකරණ විලින් විදුලිය කාන්දු වෙනවා ..... විදුලිබිලත් වැඩි ඒ හින්දද මන්දාවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-2527107729881403602011-04-28T22:25:51.233+05:302011-04-28T22:25:51.233+05:30මටත් වැදිලා තියෙනවා අයියෝ අපා වෙනවා.. :|මටත් වැදිලා තියෙනවා අයියෝ අපා වෙනවා.. :|යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-48343369307881297292011-04-28T22:24:25.143+05:302011-04-28T22:24:25.143+05:30අපේ ගෙදර earth wire එක අවුල්. කොම්පීතරෙන් විතරක් න...අපේ ගෙදර earth wire එක අවුල්. කොම්පීතරෙන් විතරක් නෙමෙයි, ඒකට usb හරහා සම්බන්ධ කරන portable hard disk, digital camera ආදී මෙකී නොකී හැම මගුලක්ම ඇල්ලුවොත් කරන්ට් වදිනවා :DIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-22537358620745383082011-04-28T22:15:14.809+05:302011-04-28T22:15:14.809+05:30ප.ලි. :- :c :c :c :c :c :cප.ලි. :- :c :c :c :c :c :cThusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-91541140552941901812011-04-28T22:06:44.487+05:302011-04-28T22:06:44.487+05:30කරන්ට් වදින්නේ අනිවාර්යයෙන්ම අර්ත් එකේ අවුල නිසා ත...කරන්ට් වදින්නේ අනිවාර්යයෙන්ම අර්ත් එකේ අවුල නිසා තමයි.
දැං තියෙන චයිනීස් extension කෝඩ් වල 3pin plug top එකක් තිබ්බට අර්ත් එක තියෙන්නෙ නිකං.. ඇතුලෙං වයර් යන්නේ නැ.

පරිගණකය අරත් නොවීමෙන් එහි උපකරන වලට හානි වීමේ සම්බාවිතාවය වැඩියි. මගේ මුල්ම කොම්පියුටරය 486 එකක්. ඒ දවස් වල මමත් මේ ගැන දැනන් හිටියේ නැ. ඉස්සර කාලෙ හාඩ් ඩිස්ක් වලට කොම්පියුටරේ අර්ත් වයර් එක අනිවාර්යයි. නැත්තං ඉතිං මාස දෙකෙං තුනෙං හාඩ් එක ඉවරයි. ඒ කාලේ මේක එච්චර ගැටලුවක් උනේ නැත්තේ සාමාන්‍යයෙන් කොම්පියුටර් ගත්තේ හොද සල්ලිකාරයෝ.. ඉතිං ඒකට දෙන විදුලි සැපයුම උපරිම කොලිටියෙන් තමයි දුන්නේ. මගෙත් 500mb හාඩ් එක පිච්චුනාට පස්සෙ මාත් ඒ ගැන වඩාත් සැලකිලිමත් උනා. දැං උනත් කොම්පියුටරේකට හොඳ වැඩ කරන අර්ත් එකක් තිබීිම ඒකෙ ජීවිත කාලය දික් කරලා දෙන්න අනිවාර්යයෙන් උපකාරී වෙයි.

කොම්පියුටරෙන් කරන්ට් වදිනවා නම් කරන්න තියෙන ලේසිම දේ තමයි කේසින් එකේ ඇණේකට වයර් එකක් දාලා කාමරේ පොලවට ඇණයක් ගහලා ඒක ගැට ගහන එක. වතුර ටිකකුත් ඇණේට දැම්මා නම් ඉතා හොඳ ප්‍රතිඵල අත්විදින්න පුලුවන්. :)Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-78434840112089349592011-04-28T22:04:27.375+05:302011-04-28T22:04:27.375+05:30මටත් අනන්තවත් ඔය විදියට කරන්ට් වැදිලා තියෙනවා :hමටත් අනන්තවත් ඔය විදියට කරන්ට් වැදිලා තියෙනවා :hමලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.com