tag:blogger.com,1999:blog-2915714635318635275.post8281416695469369298..comments2023-07-11T14:19:40.750+05:30Comments on ...:::E-KiCkS::...: M1 එන්ජිමේ තවත් දුර්ලභ ඡායාරූප කීපයක් ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2915714635318635275.post-4415249368563812542010-12-16T22:28:26.889+05:302010-12-16T22:28:26.889+05:30හ්ම් ස්තුතියි smartB ඒ දැනුවත් කිරීමට.. ඔන්න මං ඒ...හ්ම් ස්තුතියි smartB ඒ දැනුවත් කිරීමට.. ඔන්න මං ඒක නිවැරදි කරා.. :a~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-36631778738204846032010-12-14T22:12:56.208+05:302010-12-14T22:12:56.208+05:30බොහොම හොඳ උත්සාහයක්.... මේවා ගැන උනන්දුවක් ඇති, ඒත...බොහොම හොඳ උත්සාහයක්.... මේවා ගැන උනන්දුවක් ඇති, ඒත් විස්තර හොයාගන්න බැරි අයට මේ ලිපියෙන් තොරතුරු දැනගන්න පුළුවන් වීම ඇත්තෙන් ම හොඳයි.

ඒ එක්කම මෙතන Facebook එකෙන් අරගෙන තියෙන ඡායාරූප සම්බන්ධයෙන් පොඩි නිවැරදි කිරීමක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. එම අවසන් ඡායාරූප 04හි සබැඳිය;

http://www.phantasrail.com/sl_odds_and_ends.htm

:a :a :aAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-35308413892659995972010-12-12T22:33:47.560+05:302010-12-12T22:33:47.560+05:30නියමයි යාළුවා. තව තව මේ වගේ ඒවා දාන්න මම දිගටම ඉන්...නියමයි යාළුවා. තව තව මේ වගේ ඒවා දාන්න මම දිගටම ඉන්නවා. ගොඩක් ස්තූතියි අපිට මේවා පෙන්නුවාට :mAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-79356974603624889192010-12-12T20:49:00.903+05:302010-12-12T20:49:00.903+05:30නියමයි මචන් .අද මෙවාට අත්වෙලා තියෙන ඉරනම දැක්කම නම...නියමයි මචන් .අද මෙවාට අත්වෙලා තියෙන ඉරනම දැක්කම නම් දුකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-38400818135333802042010-12-12T20:39:56.695+05:302010-12-12T20:39:56.695+05:30බොහොම ස්තුතියි දිනේෂ්.. ඔයාලගෙ කමෙන්ට්ස් මාව ලියන්...බොහොම ස්තුතියි දිනේෂ්.. ඔයාලගෙ කමෙන්ට්ස් මාව ලියන්න තවත් උනන්දු කරවනවා... :q~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-11640398759408626742010-12-12T20:26:04.977+05:302010-12-12T20:26:04.977+05:30කොහෙන්ද බං මේ පට්ට පිංතූර හොයා ගන්නෙ. කියල වැඩක් න...කොහෙන්ද බං මේ පට්ට පිංතූර හොයා ගන්නෙ. කියල වැඩක් නෑ.දිගටම මෙ විදියට ලියමු.අපි ඉන්නවනෙ බලන්න. :ndineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-60103201730529971482010-12-12T19:37:29.734+05:302010-12-12T19:37:29.734+05:30ස්තුතියි මලිති... :aස්තුතියි මලිති... :a~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2915714635318635275.post-10330964984916887262010-12-12T18:44:42.467+05:302010-12-12T18:44:42.467+05:30නියමයි දුර්ලබ පින්තූර වගයක් දැක ගන්න ලැබීමත් සතුටක...නියමයි දුර්ලබ පින්තූර වගයක් දැක ගන්න ලැබීමත් සතුටක්මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.com