Wednesday, January 27, 2010

ගූගල් වොයිස්.........

නම ඇසූ පමණින්ම ගූගල් වොයිස් යනු ගූගල් සමාගමේ තවත් එක් සේවාවක් පමණක් යැයි ඔබට සිතෙනු ඇත.
ගුගල් වොයිස් යනුවෙන් හැදින්වෙන්නේ එකවර දුරකථන කිහිපයක් සමග වැඩකිරීම ඉතා පහසුවෙන් ඉටු කරගත හැකි සේවාවකි.
 ඇමතුම් පමණක් නොව ඒ හරහා හඩ පණිවිඩ සේවවන් ආදියද පහසුවෙන් හාවිතා කල හැකිය. ගුගල් වොයිස් සේවාව වෙනුවෙන්ම සැකසුන Apps ජංගම දුරකථනයට ඇතුලත් කරගැනිමෙන් මෙම සේවාව නවීන ජංගම දුරකථන වලදී පහසුවෙන් ක්‍රියාත්මක කොට ගත හැක.
http://m.google.com/voice හරහා මෙම සේවාව අත්විදිය හැක.

4 comments:

  1. mata apple phone ekak nene try karanna..
    :(

    ReplyDelete
  2. iphone එකක් ගත්තම Try කරමු නේ.

    ReplyDelete
  3. @ ඉෂාන්

    මොකද ඉෂාන් බැරි? ඔන්න දැන් ඒවටත් සැකසෙමින් ති‍යෙන්නෙ. පොඩි ට්‍රයල් එකක් ඕනනම් http://www.symbian-guru.com/welcome/2009/10/exclusive-look-at-googlevoicefors60-for-symbian.html ගිහිල්ලා බලන්නකෝ. උදව්වක් ගන්න පුලුවන් වෙයි.

    ReplyDelete