Tuesday, January 19, 2010

Install නැති ලෝකයක්.....


මෙච්චර කාලයක් අපි පරිගණකයකින් වැඩක් ගනිද්දි පාවිච්චි කරපු software වැඩි හරියක් මුලින්ම ඉන්ස්ටෝල් කරන්න ඕනෙ වුනානෙ. ඒක ඉතින් මොන වදයක්ද? සැරින් සැරේ දාන්නයි ඒවයෙ setup files හොයන්නයි ගියාම එපා වෙනවා. ඒ මදිවට ඒවා crack කරන්නයි වැඩ ගොඩයි. කැම්පස් එකේදි නම් වැඩ කරන්න software එකක් දාගන්න ගියාම admin ගෙ ගනන් බලන්නත් ඕනනෙ.
ඒත් දැන් ඒ කරදරයට හොද විසදුමක් තියෙනවා. ඒ තමයි portable software. Photoshop, Dreamweaver, Firefox වගේ දැනට ලොකයේ හාවිතා කරන ජනප්‍රිය මෘදුකාංග බොහොමයක් දැන් මේ ආකාරයට තියෙන නිසා කලින් කිව්ව කරදර නැතුව අපේ වැඩ පහසුවෙන් කරගන්න පුලුවන්. ගොඩක් වෙබ් අඩවි වල වේ මෘදුකාංග ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා.
 www.portableapps.com
කියන්නේ එ වගේ ජනප්‍රිය සයිට් එකක්. තව ඕන තරම් තියෙනවා.


6 comments:

  1. නියමයි මමත් ටිකක් බා ගත්තා

    ReplyDelete
  2. වැඩේ නම් ලේසි තමා, ඒත් ඕවා නීත්‍යානුකූල නැති වැඩ වෙන්න ඕනා. මොකද, ඇඩෝබි මෘදුකාංග එහෙම එකක්වත් ලියාපදිංචි කරන්නවත් අහන්නෙ නෑ...
    ඕවා හදන හැටි දැනගන්න ආසද?
    http://pvgm.blogspot.com/2008/11/lets-make-portable-softwares.html

    ReplyDelete
  3. පොඩ්ඩක් පරන මාතෘකාවක්, කමක් නෑ . දිගටම ලියං යමු :)

    ReplyDelete
  4. තව මේ වගේ සයිට් ගොඩක් තියෙනව, හුඟක් මෘදුකාංග තියෙනව ස්ථාපනයෙන් තොරව පාවිච්චි කරන්න පුළුවන්.

    ReplyDelete