Tuesday, March 2, 2010

(අ)හිමිවීම.........




කටුක ජීවිතේ පිටුවක් පෙරලා
සොදුරැ වසන්තය උදා වුනා....
ඔබේ ලොවේ හිරැ කුමරුන් වන්නට
පෙර දිනයක මට වර ලැබුණා....

නිල් අහසේ සදවතිය දිලෙන
විට ඔබෙ රුව ඒ මත මට පෙනුනා....
සමන් වැලේ මල් සුවද දැනෙන
විට ඔබ මා ලග යැයි මට දැනුනා....

පෙර සසරේ අප පැතූ පැතුම්
ලෙස ආදරයෙන් මා හා බැදුනා....
ජීවිතයේ දුටු ලස්සන සිහිනය
පෙර දිනයක ඔබ සැබෑ කලා.......

ගායනය- S දසනායක

5 comments:

  1. අපේ ඉස්කෝලෙ ස්ර් කෙනෙක්ගෙ සින්දුවක් මේක. ආදරය කරපු කෙනාව ලැබුණත් ආපහු අහිමි වෙන හැටි තමයි කියවෙන්නෙ. මටනම් මේක ඇහෙද්දී මගේ අතීතය මතක් වෙනවා. මේ සින්දුව කාට හරි ඕනෙනම් පහල comment එකක් දාන්න.

    ReplyDelete
  2. I thought at first it was your own creation. However nice verse.

    ReplyDelete
  3. කාගේ වුනත් වැඩේ හොදයි.

    ReplyDelete
  4. හුඟක් ලස්සනයි..එළ..එළ..

    ReplyDelete
  5. maath awanna
    ane macho uba ohoma adanakota godariyak duka hithenawa

    ReplyDelete