මේ තියෙන්නෙ බණ්ඩාරවෙල නගරය...(මහා මාර්ගයයි දුම්රිය මගයි හමුවන තැන)
ඔහිය දුම්රිය ස්ථානය (1894)
ඒ කාලෙ ඩක්කු මේ වගේ......(ගමන් පහසුවට)
මේ කඩුගන්නාව දුර්ගය 1910දි.....(ඔය කෝච්චියකුත් එන්නෙ)
කොළඹ නුවර දුම්රිය මාර්ගයේ තවත් ස්ථාන කීපයක්.....
ඒ කාලෙ දුම්රිය මාර්ගයේ පාලමක්.....
මේ තියෙන්නෙ කඩුගන්නාව දුම්රිය ස්ථානය සදහා පිවිසෙන මාර්ගය . සුප්‍රසිද්ධ ඩෝසන් කුලුණත් පසුසින් තියෙනවා...
1860දි කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය....
සුප්‍රසිද්ධ ගිංතොට පාලම......
1909දි එන්ජින් අංක 66 කුරුණෑගලදී.....
1890 දි කුරුණැගල පොතුහැර දුම්රිය ස්ථානය......
මම ජීවිතේ ගොඩක් ආස කරන පිංතූරයක් මෙතන තියෙනවා. බෙහෙවින් ස්තුතියි ඔබට
ReplyDeleteපුලුවන්නම් ඒ මේල් එක apeadaraya@in.com එකට එවන්න ස්තුතියි නැවතත්
ReplyDeleteමමත් ලගදි දවසක් පලවෙනි රූපෙ තියෙන තැනට ගියා දැන් එතන ගොඩක් වෙනස්.
ReplyDelete@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ReplyDeleteඔන්න මම ඒ ඊ මේල් එක ඔබට එවුවා. ලැබුණම මට ඒක දැනගන්න සලස්වන්න. තව කාටහරි මේක ඕනනම් ඊමේල් ලිපිනය මෙහි පහල සටහන් කරන්න. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.....
බොහොම වටිනා ලිපියක්නේ..නියමයි.
ReplyDeleteමමත් ලගදි දවසක් පලවෙනි රූපෙ තියෙන තැනට ගියා දැන් එතන ගොඩක් වෙනස්.
ReplyDeleteBut the Railway track may be the same still
@ මිස්සක
ReplyDeleteබොහොම ස්තූතියි....
@ Dinesh_Silva
ඇත්ත. තාම අපි හිටපු තැනමයි....
ලංකාවේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන හැමෝටම හුගක් වටින ඡායරූප ටිකක්.........
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රනීත්....
ReplyDeletelassanayi...
ReplyDeleteela machan
ReplyDeleteහැකිනම් මටත් එවන්න
ReplyDeletekushangk@gmail.com
සෑහෙන්න වටින පිංතූර ටිකක් :)
මෙකටත් එව්වොත් පිං
ReplyDeletesanjeewanet@hotmail.com