Thursday, March 4, 2010

කදුලට ඉඩක්......

මම අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා. මොකද මේකේ මම ලියන්න හිටියේ තාක්ෂණීක දේවල් ‍වගේ ඒවනේ. මට හිතෙන වෙන වෙන කුරැටු ගී වගේ ඒවා ලියන්න වෙනම බ්ලොග් එකක් හදන්න මං ගොඩක් දවස් ඉදන් හිටියේ. විභාගෙ ඉවර වෙන්නත් ලගයි. දැන් ලියන්න නිදහස තියෙන නිසා ලියන්න පුලුවන්. මේක සිංහ බ්ලොගයට ගන්නකම් ඊ කික්ස් එකෙත් ලින්ක්ස් දාන්නම්. විවේක වෙලාවක එන්නකො.

මගේ අලුත් බ්ලොග් එක   http://love-hurt-tears.blogspot.com/
 කොමෙන්ට් එකක් දාලා යනවනම් ඒක මට ලොකු ශක්තියක් වෙයි......

2 comments:

  1. තාම මට යන්න බැරි වුනා.ඒත් මම ලින්ක් එක කොපි කර ගත්තා.
    ලඟදිම එන්නම්කෝ....

    ReplyDelete