Sunday, March 7, 2010

අපේ දුම්රිය සේවයේ ඉතිහාසයෙන්....

මට මගේ යාලුවෙක් ඊමේල් එකක් එවලා තිබුනා. අපේ දුම්රිය සේවයේ පරණ ඡායාරූප වගයක් එක්ක. ඉතින් මං හිතුවා ඔයාලටත් ඒක ලබා දුන්නොත් හොදයි කියලා. පරණ ‍ඓතිහාසික ඡායාරුප එකතු කරන අයටනම් මෙවා වැදගත් වෙයි.. බලන්නකො කොහොමද කියලා......


 මේ තියෙන්නෙ බණ්ඩාරවෙල නගරය...(මහා මාර්ගයයි දුම්රිය මගයි හමුවන තැන)



ඔහිය දුම්රිය ස්ථානය (1894)



ඒ කාලෙ ඩක්කු මේ වගේ......(ගමන් පහසුවට)


මේ කඩුගන්නාව දුර්ගය 1910දි.....(ඔය කෝච්චියකුත් එන්නෙ)


කොළඹ නුවර දුම්රිය මාර්ගයේ තවත් ස්ථාන කීපයක්.....

 
  

මේ‍ කොළඹ මහනුවර මාර්ගය හදන කාලෙ ගත්ත ජායාරෑප 1860

 

ඒ කාලෙ දුම්රිය මාර්ගයේ පාලමක්.....



 මේ තියෙන්නෙ කඩුගන්නාව දුම්රිය ස්ථානය සදහා පිවිසෙන මාර්ගය . සුප්‍රසිද්ධ ඩෝසන් කුලුණත් පසුසින් තියෙනවා...


 1860දි කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය....
 


සුප්‍රසිද්ධ ගිංතොට පාලම......

1909දි එන්ජින් අංක 66 කුරුණෑගලදී.....

1890 දි කුරුණැගල පොතුහැර දුම්රිය ස්ථානය......

13 comments:

  1. මම ජීවිතේ ගොඩක් ආස කරන පිංතූරයක් මෙතන තියෙනවා. බෙහෙවින් ස්තුතියි ඔබට

    ReplyDelete
  2. පුලුවන්නම් ඒ මේල් එක apeadaraya@in.com එකට එවන්න ස්තුතියි නැවතත්

    ReplyDelete
  3. මමත් ලගදි දවසක් පලවෙනි රූපෙ තියෙන තැනට ගියා දැන් එතන ගොඩක් වෙනස්.

    ReplyDelete
  4. @ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය

    ඔන්න මම ඒ ඊ මේල් එක ඔබට එවුවා. ලැබුණම මට ඒක දැනගන්න සලස්වන්න. තව කාටහරි මේක ඕනනම් ඊමේල් ලිපිනය මෙහි පහල සටහන් කරන්න. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.....

    ReplyDelete
  5. බොහොම වටිනා ලිපියක්නේ..නියමයි.

    ReplyDelete
  6. මමත් ලගදි දවසක් පලවෙනි රූපෙ තියෙන තැනට ගියා දැන් එතන ගොඩක් වෙනස්.

    But the Railway track may be the same still

    ReplyDelete
  7. @ මිස්සක
    බොහොම ස්තූතියි....

    @ Dinesh_Silva
    ඇත්ත. තාම අපි හිටපු තැනමයි....

    ReplyDelete
  8. ලංකාවේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන හැමෝටම හුගක් වටින ඡායරූප ටිකක්.........

    ReplyDelete
  9. බොහොම ස්තුතියි ප්‍රනීත්....

    ReplyDelete
  10. හැකිනම් මටත් එවන්න
    kushangk@gmail.com

    සෑහෙන්න වටින පිංතූර ටිකක් :)

    ReplyDelete
  11. මෙකටත් එව්වොත් පිං

    sanjeewanet@hotmail.com

    ReplyDelete