ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ ෴අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...෴ බ්ලොගය අරඹලා තාම මාසයක් වත් ගත වුනේ නැති වුනත් මේ වන විට සෑහෙන පිරිසක් එය කියවන්නට ඇවිත් තියෙන බව පේනවා. දුම්රිය ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තියෙන අද සෑහෙන ප්‍රමාණයක් මේ බ්ලොග් අවකාශය තුල ඉන්න බව පේනවා. ඒ ගැන ඇත්තටම හරි සතුටුයි. දේශියව මෙන්ම විදේශිය පාඨකයනුත් පුද්ගලිකව පවා අදහස් දක්වලා තියනවා. එම බ්ලොගයේ ලියූ අලුත්ම ලිපිය මග හැරුණු පාධකයන් වෙනුවෙන් මතක් කිරීමක් හැටියට මෙහි එම ලිපියට සබැඳියක් සටහන් කරන්නම්.
මේ ලිපි පෙල සමග දුම්රිය සේවයේ තවත් විස්තර රාශියක් ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්න.
ස්තුතියි.
_________________________________________________________________
..ChAnDiKa..





2 ඔබේ සිතට නැගෙන අදහස් මට මෙහි සටහන් කර යන්න.:
ඔය කොචි ඉන්ගින් හින්දා ... ඉස්ස්‍ර අපි ඉස්කොලෙදි හෑමදාම ගුටි කනවා ..
..
ඔට්ටුවට ඉන්ජින් එක මොක්ක්දකියල්ල ඔට්ටු අල්ලලා... උගන්න උගන්න ඉදි එකපරටම පන්තියෙන් ඉස්සිලා බලන්න ගිහින්..හෑමදාම ගුටි හෙ හෙ
හි හි පව් ඉලංදාරියා...මාත් ආසාවෙන් කියවනවා. පට්ට ලිපි පෙලක් තමා...ස්තූතියි..මචෝ..
Post a Comment