Sunday, January 9, 2011

පෝස්ට් එකකින් වෙනත් URL එකකට ඉබේම Redirect වෙන්න දාන්න ඕනෙනම්....

මෙන්න ඔයාලට පොඩි වැඩ කෑල්ලක්. කාටහරි වුවමනා වුනොත් කියලයි මේ ලියන්නෙ. මොකද මටත් ඕක ඕන වෙලා මමත් මෙන්න මේ සයිට් එකෙන් මේක දැනගත්තෙ.
ඔයාල ලියන බ්ලොග් එකේ පෝස්ට් එකක ඉඳලා ඒ බ්ලොග් එකේම වෙන පෝස්ට් එකකට හරි වෙනත් බ්ලොග් එකකට, වෙනත් පෝස්ට් එකකට හෝ වෙන ඕබන URL එකකට redirect වෙන්න, ඒ කියන්නෙ ඉබේම ලෝඩ් වෙන්න දාන්න ඕනෙනම් පහල විදියට කරන්න. (හැබැයි මතක තියාගන්න මේක අදාල වෙන්නෙ Blogger භාවිතා කරන අයට විතරයි.)

මෙන්න කෝඩ්ස් ටික සහ කරන විදිය....
  1. මුලින්ම Blogger වල ඔබේ dashboard එකට යන්න ඕන. ඊට පස්සෙ Design ගිහිල්ල Edit HTML යන්න ඕන. (කෝකටත් කියල මුලින්ම ඔතන තියන Download Full Template කියන සබැඳියෙන් ඔබේ දැනට තියෙන template එක මුලින් සේව් කරගන්න එක හදිසියෙ වරදක් වුනොත් ගොඩදාගන්න උදව්වක් වෙයි.)
  2. දැන් කියන කොටස සොයාගන්න. හරියටම එම කොටසට යටින් ඔබේ අවශ්‍යතාවය අනුව පහත තියෙන කොටස්වලින් ඔබට අවශ්‍ය කෝඩ් එක කොපිකරල පේස්ටි කරගන්න.

# සම්පූර්ණ බ්ලොග් එකම Redirect වෙන්න නම්
             ***the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
          ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


# තෝරාගත්තු එක පෝස්ට් එකකින් විතරක් Redirect වෙන්න නම්
               ***your_blog_post_address කියන තැනට redirect වෙන්න ඕන මොන පෝස්ට් එකේ ලිපිනය සහ the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
            ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


තෝරාගත්තු එක පෝස්ට් එකකින් හැර අනෙක් ඒවායින් විතරක් Redirect වෙන්න නම්

               ***your_blog_post_address කියන තැනට redirect වෙන්න ඕන මොන පෝස්ට් එකේ ලිපිනය සහ the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
            ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


       3. දැන් Save template ගිහිල්ලා save කරගන්න.

(ඔබට වැදගත් වුණානම් ප්‍රතිචාරයක් දාලා යන්න)


7 ඔබේ සිතට නැගෙන අදහස් මට මෙහි සටහන් කර යන්න.:

iplus said...

එල වැඩක්! ඒත් බ්ලොක්කයේ ස්පෑම් කියලා අයින් කරලා දායිද දන්නේ නෑ? ඔබට ජය!

සංකල්පනා - රුවන් said...

මම මේක මීට ඉස්සෙල්ලා උත්සාහ කරලා තියෙනවා.

මේක WP වල පෝස්ට් එකකකට ඇතුලත් කලාම home page එකේදීත් අර කියූ පිටුවට redirect වෙනවා ඒකෙන් ඔයාගේ අනිත් පෝසට් වලට ගියාමත් එහෙමයි මම හිතන්නේ...

මම හිතන්නේ WP බ්ලොග් වල මේ වැඩේ කරන්න ඔයිට වඩා හොඳ වෙනත් විකල්පයක් තිබුනානම් හොඳයි කියල?

dragon said...

ayyo akuru pennee ne

෴ හසියා ෴ said...

චෝයි චෝයි....මමත් මේක හොය හොයා හිටියේ....නියමයි සහෝ...
අහ්...අදුනාගන්න ලැබුණ එකත් සතුටක් හොදේ.....

Aru අරු said...

ෙහාදයි ෙගාඩක්ග සම්බන්ධවීම සතුටක්...සුබ පැතුම් ඔබට.

මලිති said...

නියමයි අයියා....මාත් කරලා බලන්න ඕනේ :a

පන්සල් හංදිය said...

කරලා බලමු .......
පැටලෙයිද මන්දා ......

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More