මේ තියෙන්නෙ බණ්ඩාරවෙල නගරය...(මහා මාර්ගයයි දුම්රිය මගයි හමුවන තැන)
ඔහිය දුම්රිය ස්ථානය (1894)
ඒ කාලෙ ඩක්කු මේ වගේ......(ගමන් පහසුවට)
මේ කඩුගන්නාව දුර්ගය 1910දි.....(ඔය කෝච්චියකුත් එන්නෙ)
කොළඹ නුවර දුම්රිය මාර්ගයේ තවත් ස්ථාන කීපයක්.....
ඒ කාලෙ දුම්රිය මාර්ගයේ පාලමක්.....
මේ තියෙන්නෙ කඩුගන්නාව දුම්රිය ස්ථානය සදහා පිවිසෙන මාර්ගය . සුප්රසිද්ධ ඩෝසන් කුලුණත් පසුසින් තියෙනවා...
1860දි කොළඹ කොටුව ප්රධාන දුම්රිය ස්ථානය....
සුප්රසිද්ධ ගිංතොට පාලම......
1909දි එන්ජින් අංක 66 කුරුණෑගලදී.....
1890 දි කුරුණැගල පොතුහැර දුම්රිය ස්ථානය......