Friday, December 31, 2010

2011 වසරට අවුරුදු සුභ පැතුම්....


ඉතින් ඔන්න හිතවතුනි 2010 වසරෙ ලියන අවසාන ලිපිය. මේ පහුගිය වසර දිහා අපසු හැරිලා බලද්දී මටනම් සතුටු වෙන්න කාරණාවන් කිහිපයක්ම තිබෙනවා.  ඉතින් ඉටුකරගත්තු පැතුම් වගේම ඉටුකරගන්න තියෙන බලාපොරොත්තු සේරමත් අරගෙන 2010 වසරෙන් උදාවන අවුරුද්දට පිවිසෙන්න බලාගෙන ඉන්න හිත මිතුරු බ්ලොග් මිතුරු මිතුරියන් හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතන්නම්. එහෙනම් අලුත් අවුරුද්දෙදි නැවත හමුවෙමු.


හෙටින් උදාවන 2011 නව වසර ඔබ සැමට සුභම සුභ අලුත්  අවුරුද්දක් වේවා!!!!

..ChAnDiKa..
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

5 comments:

  1. ඔබටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි එක සිතින් පතන්නෙමි.

    ReplyDelete
  2. ඔබටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා.......!!!!!!!!!!

    ReplyDelete
  3. කිරි පැණි වලට මම ආසා නෑ.....මොකෝ මම කිරි කන්නෙ නැහැ.. ඒ නිසා යෝගට් හෝ වැනිලා අයිස්ක්‍රීම් සමග පැණි ඉතිරෙන සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  4. ඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete